79P Land with 2 Houses for Sale in Gampaha.

79 Perches - Haggalla, Western Province, Sri Lanka

QR Code
Property Description

79P Land with 2 Houses for Sale in Gampaha.

In Gampaha District, Walpola Juncton, 79 perch land with 2 houses situated 1Km away from Haggalla road as well as close to Attanagalla (1.5Km) and 4Km to Nittambuwa town, located in calm, quiet, environment leading Schools & Banks, Hospital, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a residential area is available for sale at Ellakkala. 8Km to Kirindiwela town & 10 minutes to drive there. Very close to Urapola Central College & Nittambuwa Central college too. Also located nearby Mas Lenia Aqva (Pvt) Ltd, Lanka Canneries (Pvt) Ltd & Damro (Pvt) Ltd, Food City, Hospitals (Watupitiwala Gov. Hospital 2Km), leading banks & Commercial Outlets etc.

Fertile Coconuts trees, Rambutans, Mango trees & Jak are cultivated in the land.

There are two houses in this land, One is 1200Sq.Ft, 4 bedrooms with bathroom, living & dining area, kitchen etc. Other one is, 1100Sq.Ft, 2 bedrooms, living,dining, kitchen with toilet etc.

Electricity, Water & Telecom land line with Internet & Peo TV Facility, wide roads and free hold (Sinnakkara Oppu) deed. Ideal for living, investment, Agriculture Projects OR someone loving apeaceful living space.

Location : Gampaha (Ellakkala).
Price : Price can be Negotiate.
Contact : 0718172656 / 0779971020

ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව නගරයට සමීපව පර්චස් 79 ඉඩම සමග නිවාස 2 ක් විකිණේ.

ගම්පහ, කිරිදිවැල-නිට්ටඹුව මාර්ගයට කිලෝමීටරයක් දුරින් වල්පොල හන්දියෙන් හග්ගල්ල – එල්ලක්කල පාරට සමීපව පර්චස් 79 ක ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට ඇත. මෙහි සිට නිට්ටඹුව නගරයට කිලෝමීටර 4ක් ද, කිරිදිවැල නගරයට කිලෝමීටර 8 ක් ද වේ. ප්‍රධාන පෙළේ පාසල් (ඌරාපොල, නිට්ටඹුව සහ කිරිදිවැල මධ්‍ය විද්‍යාල වලට සමීප) වලට කෙටි කාලයකින් ළඟාවිය හැකිය. වතුපිටිවල රෝහලට කිලෝමීටර 2 ක් ද වන අතර පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ස්ථාන ද නුදුරින් පිහිටා ඇත. මාස් ලීනියා ඇක්වා (පුද්) සමාගම, ලංකා කැනරීස් (පුද්) සමාගම සහ දම්රෝ (පුද්) සමාගම ආදී පුද්ගලික ආයතනවලට ද ආසන්නයි.

සශ්‍රීක පොල් ගස්, රඹුටන්, අඹ, කෙසෙල් මෙන්ම කොස් වැනි වටිනා දැව වර්ග මෙහි වගාකර ඇත.

මෙම ඉඩමේ නිවාස 2 ක් ඉදිකර තිබේ. වර්ග අඩි 1200 ක් පමණ වන නිවස නිදන කාමර 4 ක්, නාන කාමරය, විවෘත ආලින්දය සහිත සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, වැසිකිළිය ආදී පහසුකම් වලින් යුක්තයි. මෙහි ඇති අනෙක් නිවස වර්ග අඩි 1100 ක් පමණ වන අතර නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙ ආදී පහසුකම් වලින් සමන්විතයි.

විදුලිය, ජලය, අන්තර්ජාල පියෝ ටීවී පහසුකම් සහිත දුරකතන සහ පුළුල් මාර්ග ආදී සියළු යටිතල පහසුකම් වලින් සපිරි මනරම් නිදහස් පදිංචියටත් ආයෝජනයටත්, කෘෂිකාර්මික ව්‍යාපෘතියකට ඉතා සුදුසු ස්ථානයකි. මෙහි දැක්වෙන වෙල් යාය ද අවශ්‍ය නම් මිලදීගත හැකිය.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0718172656 / 0779971020

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1475
Price : Rs0
View : Garden
Year Built : 0
Lot Area : 79 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Haggalla
Floor Number : 0
Longitude : E80° 8' 17.7''
Latitude : N7° 7' 50.3''
House For Sale
  • Listing ID : 1475
  • Lot Area : 79 Perches
  • Visits : 37 in 36 days
Rs0
Contact Agent