31P Bare Land for Sale in Horana.

31 Perches - Moragahahena-Gonapola Road, Western Province, Sri Lanka

QR Code
Property Description

31P Bare Land for Sale in Horana.

In Kalutara District 31 perch (Adjoining 15.5P, 2 Blocks) land situated 60m away from main road (Moragahahena , Gonapola via Pliyandala road) as well as close to Sri Sumangala Maha Vidyalaya (100m), located in calm, quiet, environment leading Schools & Banks, Hospital (Horana & Vethara), Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a residential area is available for sale at Horana (Olaboduwa). 10 minutes to drive Moragahahena & Gonapola Junctions. Electricity, water, Telephone, Carpet roads and free hold (Sinnakkara Oppu) deed.

Location : Horana (Olaboduwa).
Price : Price can be Negotiate.
Contact : 0776575718 / 0717015219

පර්චස් 31 ක වටිනා ඉඩමක් හොරණ නගරයට සමීපව විකිණේ.

කළුතර, හොරණ, මොරගහහේන නගරයට නුදුරින් මොරගහහේන, ගෝනපොල හරහා පිළියන්දල මාර්ගයට (මීටර 60) පෙනෙන දුරින් පර්චස් 15.5 බැගින් වූ යාබද තැනිතලා ඉඩම් කැබලි 2 ඉන්මනින් විකිණේ. මොරගහහේන සහ ගෝනපොල හන්දියට මිනිත්තු 10 කින් ළගාවිය හැකිය. රෝහල්, ජනප්‍රිය පාසල් (ශ්‍රී සුමංගල මහා විද්‍යාලය) ආදී ස්ථාන වලට ද සමීපය. එමෙන්ම පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ස්ථාන ද නුදුරින් පිහිටා ඇත. පිරිසිදු ජලය, විදුලිය, දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග ආදී සියළු යටිතල පහසුකම් වලින් සපිරි මනරම් නිදහස් පදිංචියට ඉතා සුදුසු පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0776575718 / 0717015219

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1474
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 31 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Moragahahena-Gonapola Road
Floor Number : 0
Longitude : E80° 2' 25.6''
Latitude : N6° 44' 48.9''
Land For Sale
  • Listing ID : 1474
  • Lot Area : 31 Perches
  • Visits : 121 in 197 days
Rs0
Contact Agent