3 Acre Cultivated Land for Sale in Bandaragama.

3 Acre - Horana-Morontuduwa Road, Western Province, Sri Lanka

QR Code
Property Description

3 Acre Cultivated Land for Sale in Bandaragama.

In Kalutara District, Horana, 3 acre land situated, facing to Horana – Morontuduwa road, Paragastota, as well as close to Morontuduwa Junction (500m) and Bandaragama town (6KM), & Horana town (7Km), located in calm, quiet, environment leading Schools (Gov. & International) & Banks, Hospital, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a residential area is available for sale at Horana.15 minutes to drive Sourthern Express way Inter-change, Bandaragama & Proposed Ratnapura Express way. Very close to proposed Millaniya Industrial Zone. Coconuts and other mix crops are cultivated in the land. This land bounded by river, its used for tourism purposes,(Cabana/Boat services). Electricity, well water, Telephone, Carpet roads and free hold (Sinnakkara Oppu) deed. Ideal for Agriculture Project, investment, a small factory or Tourism Industry.

Location : Horana (Paragastota).
Price : Rs.8,000,000 (Negotiable).
Contact : 0777283519

හොරණ, බණ්ඩාරගම නගර වලට සමීපව අක්කර 3 ක වගාකරන ලද විශාල ඉඩම විකිණේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ බණ්ඩාරගම නගර වලට සමීපව, හොරණ – මොරොන්තුඩුව මාර්ගයට මුහුණලා පරගස්තොට, පොල් සහ මිශ්‍ර බෝග වගා කරන ලද අක්කර 3 ක විශාල ඉඩම වහාම විකිණේ. මෙහි සිට හොරණ නගරයට කිලෝමීටර 7 ක් ද, බණ්ඩාරගම නගරයට කිලෝමීටර 6 ක් ද, මොරොන්තුඩුව හන්දියට මීටර 500 ක් ද වේ. මිනිත්තු 15 කින් පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම පිවිසුම් ස්ථානයට ළඟාවිය හැකි අතර, යෝජිත රත්නපුර අධිවේගී මාර්ගයේ පිවිසුමට ද සමීපය. රෝහල්, ජනප්‍රිය පාසල්, ජාත්‍යන්තර පාසල් ආදී ස්ථාන මෙන්ම පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ස්ථාන ද නුදුරින් පිහිටා ඇත. යෝජිත මිල්ලනිය කර්මාන්ත පුරයට ද ආසන්නය. ළිං ජලය, විදුලිය, දුරකතන පහසුකම් සහ පුළුල් මාර්ග ආදී සියළු යටිතල පහසුකම් වලින් සපිරි මනරම් නිදහස් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු පරිසරයකි. විශේෂයෙන්ම මෙම ස්ථානය කෘෂිකාර්මික බෝග වගා ව්‍යාපෘතියකට හෝ ඉඩම ගඟකට මායිම්ව ඇති නිසා සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට (කබානා/සංචාරක බෝට්ටු) ඉතා සුදුසුයි.

මිල : සම්පූර්ණ ඉඩම රු. 8,000,000 කි. (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0777283519
Email : naveenwoodnew@gmail.com

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1472
Price : Rs8,000,000
View : Street
Year Built : 0
Lot Area : 3 Acre
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Horana-Morontuduwa Road
Floor Number : 0
Longitude : E80° 3' 37.2''
Latitude : N6° 42' 5.5''
Cultivated Land For Sale
  • Listing ID : 1472
  • Lot Area : 3 Acre
  • Visits : 130 in 174 days
Rs8,000,000
Contact Agent