43P Land with Two Houses for Sale in Kandy.

43 Perches - Kandy-Gampola Road, Central Province, Sri Lanka

QR Code
Property Description

43P Land with Two Houses for Sale in Kandy.

43 perches land with two houses to sell in Kandy.10 minutes drive to Gampola town (6Km), yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Kaluwahalkada Junction, Gampola. Situated just below beautiful Hantana mountain with great sceneries. Two houses, One is newly built with all modern facilities, A nicely kept nature garden with a range of flower bed and other valuable plants. Located nearby Divisional Secretariat, Police Station, Pradesiya Sabha office, Gov.Hospital, Market, fair, place of worships (Temple of the Tooth Relic), filling stations, fast access banks, foodcity, commercial outlets etc. 6Km to the University of Peradeniya & 12Km to the Kandy City too.

1500 sq.ft, a split type house (Ground floor ), with a beautiful front and side elevation, with a landscaped garden. This beautifully designed structure, designed onto elevations with living and dining area, an integrated pantry and kitchen 2 Bed rooms with attached bathroom & toilet, car porch and intergrated kitchen etc. This house build panned for 2 storied but ground floor is completed at present.

1500Sq.ft, 2nd House is consisting 3 bedrooms,large living room, dining, Kitchen & Pantry, bathroom & toilet, open veranda, separated bathroom with toilet etc. Both are using Pipe-borne Water & spring water, electricity supply, wide roads, well transport facilities, clear deed with beautiful eye-catching area. Ideal for a Tourist, Holiday Resort Bungalow, Food Agency or someone loving apeaceful living space.
No brokers please.
Can be purches one house or totally.
Contact directly if genuinely interested.

Location : Kandy (Gampola).
Price : Rs. 15,000,000 (Negotiable).
Contact : 0770787220 / 0718152711

මහනුවර-ගම්පොල නගරයට සමීපව පර්චස් 43ක ඉදිකරන ලද නිවාස 2 ක් වහාම විකිණේ.

මහනුවර – ගම්පොල ප්‍රධාන මාර්ගයට සමීපව කළුවාහල්කඩ හන්දියෙන් පර්චස් 43ක් සමග අංග සම්පූර්ණ නිවාස දෙකක් වහාම විකිණේ. ගම්පොල නගරයට විනාඩි 10 කින් ළඟාවිය හැකි හන්තාන කඳුවැටිය පාමුල මනරම් පරිසරයකට මායිම් වූ සියළු බෝග සහ මල් වර්ග වලින් යුත් ඉඩම නිවාස දෙකකින් සමන්විතයි. දෙමහල් නිවසක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නවීන පන්නයේ නිවසේ බිම් මහල වර්ග අඩි 1500 ක් පමණ වන අතර, එහි බිම් මහල නිම කර ඇත. මෙම නිවසේ පළමු මහල මේ වනවිට ඉදිකිරීම් අවසන් කර නැත. මෙම නිවස නිදන කාමර 2, යාබද නාන කාමරය සහිත වැසිකිළිය, සාලය සහ කෑම කාමරය, ආලින්දය, නවීන මුළුතැන්ගෙය සහිත පැන්ට්‍රිය, ආදී පහසුකම් වලින් සමන්විතයි.

මෙම ඉඩමේ පිහිටි අනෙක් නිවස වර්ග අඩි 1500 පමණ වන අතර නිදන කාමර 3, යාබද නාන කාමරය සහිත වැසිකිළිය,විශාල සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, පිටත නාන කාමරය, වැසිකිළිය සහ විවෘත ආලින්දය ආදී පහසුකම් වලින් යුක්තය. මෙම ස්ථානයේ සිට මහනුවර නගරයට කිලෝමීටර 12 ක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිලෝමීටර 6ක් ද, ගම්පොල නගරයටකිලෝමීටර 6 ක් ද වේ. එමෙන්ම විහාරස්ථාන (ශ්‍රී දළදා මන්දිරය ඇතුළු), දුම්රිය ස්ථානය ආදී රාජ්‍ය ආයතන, බස් නැවතුම්පල, බැංකු, තැපැල් කාර්යාලය, මහ නගරසභා කාර්යාලය, ප්‍රධාන රෝහල් (මහනුවර රජයේ රෝහල, පුද්ගලික රෝහල්), පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. නිස්කලංක මනරම් වටපිටාවකින් ද සමන්විත වැදගත් පරිසරයක පිහිටා ඇති මෙම ස්ථානය ගමනා ගමන ආදී සියළු නාගරික සහ යටිතල පහසුකම් වලින් සමන්විතයි. විදුලිය, නල ජලය සහ උල්පත් ජලය, දුරකතන පහසුකම් වලින් යුක්තයි. මනාව සකස් කරන ලද මනා ලෙස සකස් කරන ලද ගෙවත්ත මිශ්‍ර භෝග වගාවන් ගෙන් හා නොයෙක් මල් වර්ග වලින්සමන්විතයි. නවීන පන්නයට නිමවා ඇති මෙම නිවාස සංචාරක කර්මාන්තය ආශ්‍රිත නිවාඩු නිකේතනයකට, ආහාර නිෂ්පාදන ඒජන්සියකට හෝ නිස්කලංකත්වය අපේක්ෂා කරන අයට පදිංචියට වඩාත් සුදුසු ස්ථානයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.
තැරැව්කරැවන් අනවශ්‍යයි.
ඔබට අවශ්‍ය නම් මෙම එක් නිවසක් හෝ නිවාස දෙකම හෝ මිලදී ගත හැකිය.

මිල : රු. 15,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0770787220 / 0718152711

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1471
Price : Rs15,000,000
View : Street
Year Built : 0
Lot Area : 43 Perches
Address Map
Country : Sri Lanka
Province : Central Province
Street : Kandy-Gampola Road
Floor Number : 0
Longitude : E80° 34' 5.6''
Latitude : N7° 9' 43.4''
House For Sale
  • Listing ID : 1471
  • Lot Area : 43 Perches
  • Visits : 34 in 34 days
Rs15,000,000
Contact Agent