Valuable Bare Land for Sale in Bandaragama.

10 Perches - Bandaragama-Rerukana Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Valuable Bare Land for Sale in Bandaragama.

In Kalutara, Bandaragama town, 10 perch land (Block No. 21), situated Kumbuka road, as well as close to Southern Express way Inter Change, Bandaragama (2.5) leading schools, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Rerukana, Bandaragama. 4Km to Bandaragama town & Horana town. Adjoining the beautiful Paddy fields with great sceneries. Located nearby Gov. Hospital, Temple, Food city, Filling Station, Channeling centers, Market, leading Banks & commercial Outlets etc. Pipe-borne water, electricity, wide roads with well transport facility. Ideal for someone loving a peaceful living space or your investment. No disaster area.

Location : Bandaragama.
Price : Rs. 2,100,000.00 (Negotiable).
Contact : 0774533340

වටිනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයට නුදුරින්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අන්තර් පිවිසුමට ආසන්නව (කි.මී.2.5) සියළු පහසුකම් සහිත නේවාසික පර්චස් 10 ක බිම් කොටස විකිණේ. රජයේ රෝහල, පාසල් (මධ්‍ය විද්‍යාල ආදී), බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූත්, වැදගත් ස්ථානයකි. විදුලිය, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් සපිරි දර්ශනීය වෙල් යියකට මුහුණලා පිහිටි සිත් ඇදගන්නා මනරම් නිස්කලංක වටපිටාවකින් යුක්තයි. ඔබේ ආයෝජනයටත්, පදිංචියටත් ඔබ සොයන තැනක්. ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයකි.

මිල : රු. 2,100,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0774533340
Email : teradil@hotmail.com

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1469
Price : Rs2,100,000
View : Street
Year Built : 0
Lot Area : 10 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Bandaragama-Rerukana Road
Floor Number : 0
Longitude : E79° 59' 56.4''
Latitude : N6° 44' 19.7''
Bare Land For Sale
  • Listing ID : 1469
  • Lot Area : 10 Perches
  • Visits : 164 in 189 days
Rs2,100,000
Contact Agent