2 Acre Rubber Land for Sale in Horana.

2 Acre - Warakagoda-Weralugas Thotupala Road, Western Province, Sri Lanka

QR Code
Property Description

2 Acre Rubber Land for Sale in Horana.

In Kalutara district, situated just, few minutes to drive Horana – Matugama road and facing to the Temple road, as well as close to Warakagoda Junction, yet located in a calm, quiet, attractive environment, with all facilities for living in a residential area, is available for sale at Horana. Young bud rubber pants are cultivated in this land. 17Km to Horana and Matugama towns. 20 minutes to drive there. 1Km to Matugama – Horana main road. 3 phase Electricity, Pure Water, telephone, carpeted roads with well transport facilities are available here. You can buy whole land of your choice. Clear title & deeds.Ideal for Tourism, Agriculture OR Housing project or any business purposes. Plans are approved by UDA (1953)

Location : Horana (Warakagoda).
Price : Rs. 19,000.00 Per Perch (Negotiable).
Contact : 0773486416 / 0717593506

හොරණ, වරකගොඩ, අක්කර 2 ක පැල රබර් වගාවක් සහිත ඉඩම විකිණීමට තිබේ.

කළුතර, හොරණ – මතුගම පාරට නුදුරින් වරකගොඩ ගල්ලෙන රජමහා විහාර පාරට (පන්සල පාරට) මුහුණලා පැල රබර්, පොල් වගාවක් සහිත අක්කර 2 ක තැනිතලා ඉඩම වහාම විකිණේ. මෙහි සිට හොරණ සහ මතුගම නගරයට කිලෝමීටර 17 ක් ද, හොරණ – මතුගම ප්‍රධාන මාර්ගයට කිලෝමීටරය ක් ද වේ. මෙම නගර වලට මිනිත්තු 20 කින් පමණ ළඟාවිය හැකිය. මනා ලෙස සංවර්ධනය කරන ලද මෙම ඉඩම කෘෂිකාර්මික බෝග වගාවකට, නිවාස ව්‍යාපෘතියකට හෝ වෙනත් ව්‍යාපාරයකට වඩාත් සුදුසුය. පිරිසිදු ළිං ජලය, දුරකතන, තෙකලා විදුලිය, කාපට් කරන ලද පුළුල් මං මාවත්, ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විතයි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. ඉඩමේ සැලසුම් 1953 සිට UDA අනුමැතිය ලබා ඇත. මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණේ.

මිල : පර්චස් එකක මිල රු. 19,000.00 (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773486416 / 0717593506

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1468
Price : Rs19,000
View : Street
Year Built : 0
Lot Area : 2 Acre
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Warakagoda-Weralugas Thotupala Road
Floor Number : 0
Longitude : E80° 6' 44.1''
Latitude : N6° 38' 54.6''
Cultivated Land For Sale
  • Listing ID : 1468
  • Lot Area : 2 Acre
  • Visits : 146 in 201 days
Rs19,000
Contact Agent