Land for Sale in Horana.

29.60 Perches - Piliyandala-Moragahahena Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Land for Sale in Horana.

In Kalutara, Horana, Wattekade, 29.60 perch located 20m away from Piliyandala – Moragahahena road, as well as close to leading schools, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Moragahahena. Close to Horana (8Km) & 4 Km to Gonapola Junction and 800m to the Horana – Meepe road. 2Km to Quantum Intimates & Coast Thread Lanka Factory Complex. Located nearby Food city, Filling Station, Channeling centers, National Schools & International Schools (Taxila Central College, Royal National School, Ashoka College etc), Market, leading Banks & commercial Outlets etc. Well water, electricity with well transport facility. Ideal for someone loving a peaceful living space. No disaster area. Ideal for Vehicle Service Station.

Location : Horana (Wattekade Junction).
Price : Rs. 2,500,000 (Negotiable).
Contact : 0774226881 / 0113061595

හොරණ නගරයට සමීපව වටිනා ඉඩමක් විකිණීමට.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මොරගහහේන නගරයට ආසන්නව පිළියන්දල – මොරගහහේන මාර්ගයට මීටර 20 ක් පමණ දුරින් සියළු පහසුකම් සහිත නේවාසික පර්චස් 29.60 ක බිම් කොටස විකිණේ. රජයේ සහ පුද්ගලික රෝහල්, ජාතික පාසල් (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, රෝයල් ජාතික පාසල, අශෝක පාසල), බැංකු, පොලිස් ස්ථානය, පුඩ් සිටි, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූ ස්ථානයකි. මෙහි සිට හොරණ නගරයට කි.මී 8 ක් සහ මොරගහහේන නගරයට වලට කි.මී.2 ක් පමණ වන අතර ක්වන්ටම් ඉන්ටිමේට්ස් සහ කෝස්ට් ත්‍රේඩ් ලංකා පුද්ගලික සමාගම් වලට ද කිලෝ මීටර 2 කි. හොරණ – මීපේ පාරට මීටර 800 ක් ද ගෝනපොල හන්දියට කිලෝමීටර 4 කි. මෙහි පොල් සහ කෙසෙල් වගාවක් ද ඇත. ළිං ජලය, විදුලිය, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් සපිරි සිත් ඇදගන්නා මනරම් වටපිටාවකින් සහිත මෙම ස්ථානය පදිංචියට ඉතා සුදුසු ස්ථානයකි. ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයකි. මෙම ස්ථානය වාහන සේවා මධ්‍යස්ථානයකට ද සුදුසුයි.

මිල : රු. 2,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0774226881 / 0113061595

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1467
Price : Rs2,500,000
View : Street
Year Built : 0
Lot Area : 29.60 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Piliyandala-Moragahahena Road
Floor Number : 0
Longitude : E80° 2' 25.6''
Latitude : N6° 44' 48.9''
Land For Sale
  • Listing ID : 1467
  • Lot Area : 29.60 Perches
  • Visits : 117 in 140 days
Rs2,500,000
Contact Agent