20P Land for Sale in Kalutara District.

20 Perches - Morontuduwa-Kalutara Road, Western Province, Sri Lanka

QR Code
Property Description

20P Land for Sale in Kalutara District.

In Kalutara, Bandaragama, 20 perch cultivated land located 1.5Km away from Bandaragama – Kalutara road, facing to the paddy field as well as close to Morontuduwa Junction (1.5Km) leading schools, Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Bandaragama. Close to Bandaragama (5Km) town. 6Km to Galle Road & 4.5Km to Southern Express Way Inter-Change, Bandaragama (Gelanigama). 5 minutes to drive Morontuduwa Dammanandha Maha Vidyalaya. Located nearby Food city, Filling Station, Channeling centers, Police Statation,Companies,Temple, Market,Filling Station, leading Banks & commercial Outlets etc. Water, electricity with well transport facility. Ideal for someone loving a peaceful living space. No disaster area.

Location : Bandaragama (Morontuduwa).
Price : Rs. 1,500,000.00 (Negotiable)
Contact : 0779836772 / 0382292523

පර්චස් 20 ක වටිනා ඉඩමක් කළුතර දිස්ත්‍රික්කයෙන් විකිණීමට.

කළුතර, දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, මොරොන්තුඩුව කි.මී.1.5 දුරින් මොරොන්තුඩුව – කළුතර මාර්ගයට මීටර 100 ක් දුරින් සියළු පහසුකම් සහිත පර්චස් 20 ක වගාකළ ඉඩම විකිණේ. බණ්ඩාරගම නගරයට කිලෝමීටර 5 ක් සහ මොරොන්තුඩුව හන්දියට කිලෝමීටර 1.5 කි. රජයේ රෝහල, පාසල්, බැංකු, පොලිස් ස්ථානය, සහ මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලයට මින්ත්තු 5 කින් ළඟාවිය හැකි අතර, බණ්ඩාරගම ජාතික පාසලට කිලෝමීටර 2.5 කි. දක්ෂ්ණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම (ගැලණිගම) අන්තර් පිවිසුමට කිලෝමීටර 4.5 කි. වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූ ස්ථානයකි. පුද්ගලික කර්මාන්තශාලා, විදුලිය, නල ජාලය, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් සපිරි සිත් ඇදගන්නා මනරම් වටපිටාවකින් සහිත මෙම ස්ථානය පදිංචියට ඉතා සුදුසු ස්ථානයකි. ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයකි.

මිල : රු. 1,500,000.00 (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0779836772 / 0382292523

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1466
Price : Rs1,500,000
View : Garden
Year Built : 0
Lot Area : 20 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Morontuduwa-Kalutara Road
Floor Number : 0
Longitude : E79° 54' 55.4''
Latitude : N6° 41' 47.1''
Cultivated Land For Sale
  • Listing ID : 1466
  • Lot Area : 20 Perches
  • Visits : 129 in 148 days
Rs1,500,000
Contact Agent