Land for Sale in Kegalle District.

30 Perches - Colombo-Kandy Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

Land for Sale in Kegalle District.

In Kegalle, Beligala, 30 perch land located 5Km away from Colombo –Kandy road, as well as close to Thalgama Junction (50m) leading schools, Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Beligala. Close to Polgahawela & Kegalle towns. 600m to Beligala Maha Vidyalaya and Beligala Divisional Hospital. 10 minutes to drive Polgahawela Railway Station too. Located nearby Food city, Filling Station, Channeling centers, Temple, Market, leading Banks & commercial Outlets etc. Water, electricity with well transport facility. Construction of a modern house for the (1695 Sq.Ft) foundation. Ideal for someone loving a peaceful living space. No disaster area.

Location : Kegalle (Beligala).
Price : Price is Negotiate.
Contact : 0719613454

වටිනා ඉඩමක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් විකිණීමට.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල, කොළඹ – මහනුවර මාර්ගයට කිලෝමීටර 5 ක් දුරින් සියළු පහසුකම් සහිත නේවාසික පර්චස් 30 ක බිම් කොටස වහාම විකිණේ. තල්ගම හන්දියට මීටර 50 කි. රජයේ රෝහල්, පාසල්, බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූ ස්ථානයකි. බෙලිගල ප්‍රාදේශීය රෝහලට සහ බෙලිගල මහා විද්‍යාලයට මීටර 600 ක් ද වන අතර, පොල්ගහවෙල නගරයට මෙන්ම බෙලිගල රජමහා විහාරය සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ද මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. විදුලිය, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් සපිරි සිත් ඇදගන්නා මනරම් වටපිටාවකින් සහිත මෙම ස්ථානය පදිංචියට ඉතා සුදුසු ස්ථානයකි. නවීන නිවසක් ඉදිකිරීම සදහා මෙහි වර්ග අඩි 1695 ක අත්තිවාරම් යොදා ඇත. ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයකි.

මිල : සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0719613454

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1462
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 30 Perches
Address Map
Country : Sri Lanka
Province : Sabaragamuwa Province
Street : Colombo-Kandy Road
Floor Number : 0
Longitude : E80° 22' 17.2''
Latitude : N7° 15' 2.9''
Land For Sale
  • Listing ID : 1462
  • Lot Area : 30 Perches
  • Visits : 95 in 72 days
Rs0
Contact Agent