Land for sale in Gampaha.

45.80 Perches - Gampaha-Minuwangoda Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Once in a life time opportunity to own a valuable blocks.

In Gampaha, valuable blocks, situated away from 10m Minuvangoda road (Katunayake road), as well as close to leading schools, calm, quiet environment, with all facilities, for a comfortable, respectable residential living area, is available for sale at Gampaha. 15 minutes to Southern Express way Inter change, Kadawatha and 2Km to the Colombo – Kurunegala Road. Located nearby Holiday Restaurant, Gov. Hospital, Temple, Food city, Filling Station, Channeling centers, Market, leading Banks & commercial Outlets etc. Well water, Electricity, Wide roads, telephone with well transport facility. Ideal for someone loving a peaceful living space or your investment. Clear deed & Plans are approved by Pradesiya Sabha.

Block Nos. 4,5 and 8 are available. The land can be purchased in 15 perch block or totally.

Location : Gampaha.
Price : Price is Negotiable.
Contact : 0715233241 / 0779858244 / 0112185707

වටිනා බිම් කොටසක් ඔබේම කරගන්න – ජීවිත කාලයටම ලැබෙන එකම අවස්ථාවක්.

ගම්පහ, මිනුවන්ගොඩ (කටුනායක පාර) ප්‍රධාන මාර්ගයට සමීපව (මීටර 10), සියළු පහසුකම් සහිත තැනිතලා ඉඩම විකිණේ. රජයේ රෝහල, පාසල් (මධ්‍ය විද්‍යාලය සහ ජාතික පාසල්), බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූත්, වාණිජමය වටිනාකමකින් යුත් ස්ථානයකි. මෙහි සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් පිවිසුමට මිනිත්තු 15 කින් ළඟාවිය හැකිය. කොළඹ – කුරුණෑගල මාර්ගයට කි.මී. 2 කි. විදුලිය, ළිං ජලය, දුරනකත, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් සපිරි වැදගත් මනරම් නිස්කලංක වටපිටාවකින් යුක්තයි. ඔබේ ආයෝජනයටත්, පදිංචියටත් ඔබ සොයන තැනක්. සැලසුම් අනුමත තර ඇති අතර පිරිසිදු ඔප්පු සහිතයි.

පර්චස් 45.8 වන මුළු ඉඩම හෝ පර්චස් 15 බැගින් වන (අංක 4,5, 8 බිම් කොටස්) බිම් කොටස් 3 වෙන් වශයෙන් මිලදී ගතහැක.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0715233241 / 0779858244 / 0112185707

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1461
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 45.80 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Gampaha-Minuwangoda Road
Floor Number : 0
Longitude : E80° 0' 55.8''
Latitude : N7° 4' 25.7''
Bare Land For Sale
  • Listing ID : 1461
  • Lot Area : 45.80 Perches
  • Visits : 86 in 73 days
Rs0
Contact Agent