46P Land with House for Sale in Horana, (Kalutara).

46 Perches - Horana-Ingiriya Road, Western Province, Sri Lanka

QR Code
Property Description

46P Land with House for Sale in Horana, (Kalutara).

In Kalutara district, Horana, 45P land with beautiful House facing to Panadura – Ratnapura Road (Horana – Ingiriya Road) as well as close to Horana town, leading schools, calm, quiet environment, with all facilities, Fast access Banks, Commercial outlets, Market & Fair, Food city, for a comfortable highly residential area, is available for sale at Poruwadanda. 5Km to Horana & 8km to Ingiriya towns. Very Closed to Divisional Secretariat Office, Filling Stations, Garments Factories , BOI (EPZ) Zone (500m) and any other important places etc. 20 minutes to drive to Southern Express Way Inter change, Bandaragama (7Km). Electricity, pure water, telephone, carpeted roads and well transport facilities are available here. 2200Sq ft. House, A split type house, with a beautiful front and side elevation landscape, Living room, Dining room, pantry and kitchen, 4 Bed rooms with bathroom, outdoor servant’s room a& toilet, Garage, gate etc. All doors, windows and frames made out of Jak wood. Fitted with lights to match interior. Attractive nice place and good neighborhood. Ideal for residential or your investment. Free hold Clear deed. No Brokers.
Location : Horana (Poruwadanda Junction).
Price : Price can be Negotiate.
Contact : 0779602474 / 0342264942

හොරණ, පානදුර – රත්නපුර පාරට මුහුණලා පර්චස් 46 ක වටිනා ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට.

හොරණ, පෝරුවදණ්ඩ හන්දියට පෙනෙන දුරින් පානදුර – රත්නපුර පාරට (හොරණ – ඉංගිරිය පාර)මුහුණලා පර්චස් 46 ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට තිබේ. හොරණ නගරයට කි.මී. 5 ක් ද, ඉංගිරිය නගරයට කි.මී. 8 ක් ද වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත පුරයට මීටර 500 කි. මෙම නගර වලට මිනිත්තු 10ත් 15ත් අතර කාලයකින් ළඟාවිය හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අන්තර් පිවිසුමට ද (කි.මී.7) මිනිත්තු 20 ක දී ගමන් කළහැකි අතර, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රජයේ රෝහල, ටෙලිකොම් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස් ස්ථානය සහ වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ. රාජ්‍ය සහ පුද්ගලික බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, ඇඟළුම් කර්මාන්තශාලා, ජනප්‍රිය පාසල් (ජාතික හා මධ්‍ය විද්‍යාල) ආදී පහසුකම් වලට සමීප ස්ථානයකි. පුළුල් මාර්ග, පිරිසිදු ජලය, විදුලිය හා දුරකතන පහසුකම් වලින් ද යුක්තයි. වර්ග අඩි 2200 ක් පමණ වන මෙම නිවසේ බිම ටයිල් අතුරා ඇති අතර, සිවිලිම් සහිතයි. නාන කාමර සහිත නිදන කාමර 4, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිත ප්‍රැන්ට්‍රිය, පිටත සේවක කාමරය සහ වැසිකිළිය, ගරාජය හා ගේට්ටුවකින් සමන්විතවේ. ගමනා ගමන පහසුකම් සහිත පදිංචියටත්, ඔබේ ආයෝජනයටත් ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් ස්ථානයකි. සින්නක්කර ඔප්පු සහිතයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0779602474 / 0342264942

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1460
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 46 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Horana-Ingiriya Road
Floor Number : 0
Longitude : E80° 8' 3.4''
Latitude : N6° 44' 4.5''
House For Sale
  • Listing ID : 1460
  • Lot Area : 46 Perches
  • Visits : 174 in 224 days
Rs0
Contact Agent