Sort Option
  • Listing ID
  • Built up Area
  • Price
  • Pictures
  • Add date
  • Featured
Grid
List

Business Place for Sale in Matara.

Matara – Kotuwegoda road, Matara, Southern Province, Sri Lanka

5Picture(s)
100Sqft
Business Place for Sale in Matara. In Matara, Business Place - Situated nearby Kotuwegoda town & faced to Matara – Kotuwegoda main road, as well as close to leading schools (St. Servasas College, Kotuwegoda Maha Vidyalaya, Primary College etc.) Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable highly residential area, is available for sale in Matara.
Rs2,000,000

227P Bare Land for Sale in Anuradhapura.

Anuradhapura – Jaffna Road, Anuradhapura, North Central Province, Sri Lanka

7Picture(s)
227Perches
227P Bare Land for Sale in Anuradhapura.
Rs75,000

8 Acres Land with Crops for Sale in Matale.

Dambulla – Naula road, Matale, Central Province, Sri Lanka

7Picture(s)
8Acre
8 Acres Land with Crops for Sale in Matale. In Matale district, Naula, 6Km from Dambulla – Naula main road 8 Acres land, located in calm, quiet, environment and all facilities area is available for sale at Naula, Matale. With valuable crops like Gingelly, Cashew, Mangoes & Plantains etc. Lake, Stream and the main road are bounded of this land.
Rs1,000,000

12P Land with Two storied Building for Sale in Colombo.

Colombo - Padukka road, Homagama, Western Province, Sri Lanka

6Picture(s)
12Perches
12P Land with Two storied Building for Sale in Colombo. In Colombo district, Homagama, short distance to the Colombo - Padukka road (400m) well as close to Gaodagama Junction (2.5Km), located in calm, quiet, environment ,Schools, leading Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a residential living area is available for sale at Meegoda, Homagama.
Rs11,000,000

15P Land with Two Storied Luxury House for Sale in Anuradhapura City.

Main Street, Anuradhapura, North Central Province, Sri Lanka

8Picture(s)
15Perches
15P Land with Two Storied Luxury House for Sale in Anuradhapura City.
Rs13,000,000

16P Land with Commercial Place (Constructing) for Sale in Colombo.

High Level road, Meepe, Western Province, Sri Lanka

6Picture(s)
16Perches
16P Land with Commercial Place (Constructing) for Sale in Colombo. Situated in Colombo district, Meepe,land faced to the Colombo – Avissawella (122 High Level road), as well as close to Meepe Junction (650Km) , yet located in a calm, quiet, environment with all facilities, for a living area is available for sale at Meepe.1Km to Angampitiya Railway Station & 2.5Km to Padukka town too.
Rs8,000,000

41.5P Land with Luxury House for Sale in Colombo.

Meepe – Ingiriya Road, Meepe, Western Province, Sri Lanka

4Bedroom(s)
2Bathroom(s)
9Picture(s)
2,100Sqft
41.5P Land with Luxury House for Sale in Colombo. In Colombo district, Meepe,land faced to the Meepe – Ingiriya newly build carpet main road, as well as close to High Level Road & Meepe Junction (3Kms) , yet located in a calm, quiet, environment , Gov.
Rs19,000,000

Residential Blocks for Sale in Avissawella - Eheliyagoda.

Avissawella Road, Eheliyagoda, Sabaragamuwa Province, Sri Lanka

6Picture(s)
12Perches
Residential Blocks for Sale in Avissawella - Eheliyagoda. A Valuable Investment. For New Year Season... Avissawella – Eheliyagoda. Once in a Life time opportunity to own valuable 17 Blocks. Water, Electricity, Telephone, wide access roads, Leading Schools, Banks, Shopping Complex, Market, Government & Private places & Commercial Outlets etc. A Gold Coin for First 10 comers. Perch per Rs.
Rs69,000

18.5P Land with Two Storied House for Sale in Homagama.

High Level Road, Godagama, Western Province, Sri Lanka

8Picture(s)
18.50Perches
18.5P Land with Two Storied House for Sale in Homagama. In Colombo district, Homagama (Godagama Junction), facing to the High Level road, as well as close to Meegoda and Homagama towns, yet located in a calm, quiet, environment, Leading Schools, (Godagama Subarathi Mahamathya Vidyalaya & Homagama President’s College etc.
Rs20,000,000

Residential Blocks for Sale in Avissawella - Eheliyagoda.

Avissawella - Rathnapura Road, Eheliyagoda, Sabaragamuwa Province, Sri Lanka

2Picture(s)
12Perches
Residential Blocks for Sale in Avissawella - Eheliyagoda. A Valuable Investment. For New Year Season... Avissawella – Eheliyagoda. Once in a Life time opportunity to own valuable 17 Blocks. Water, Electricity, Telephone, wide access roads, Leading Schools, Banks, Shopping Complex, Market, Government & Private places & Commercial Outlets etc. A Gold Coin for First 10 comers. Perch per Rs.
Rs69,000

20P Land with Two Storied House for Sale in Anuradhapura.

Anuradhapura – 57 Ella Road road, Anuradhapura, North Central Province, Sri Lanka

6Picture(s)
20Perches
20P Land with Two Storied House for Sale in Anuradhapura.
Rs3,800,000

8P Valuable Residential Block for Sale in Matara.

Matara - Kakanadura Road, Galle, Southern Province, Sri Lanka

7Picture(s)
8Perches
8P Valuable Residential Block for Sale in Matara. In Matara district, Kekanadura, short distance to the Matara-Kakanadura main road (50m) as well as close to Kekanadura town (1.5Km), located in calm, quiet, environment , Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for sale at Matara.
Rs110,000
487 Results returned.Per Page


What Are You Searching For

web-ad--yathu

web design sri lanka

view-projects

අපගේ දැක්ම

OUR VISION

සුභවාදී ආකල්පයන්ගෙන් යුත් කාර්යක්ෂම, ප්‍රබෝධමත් උසස් සේවාවක් මගින් පාරිභෝගික අරමුණු, ඵලදායි හා අර්ථවත් ලෙස භාවිත කරමින්, නව්‍ය දැන්වීම්කරණයෙන් ගුණාත්මක ප්‍රචාරණයක් සිදුකිරීමත්, සේවාදායක අපේක්ෂා සහ තෘප්තිය අභිබවා උපරිම සේවය කිරීමත්, ඒ තුළින් ආයතනයටත්,  ආයතනයේ සහෝදර සේවක සැමටත්, අභිවෘද්ධියක් සැලසීමත් අපගේ දැක්ම වන්නේය.

Positive attitudes, efficient, quality service through customer focus and reinforce productive and meaningful as the use, quality, innovative advertising heavily, surpassing client expectations and satisfaction of the best, through the institution, the Institute colleagues, all of the provision will boost our vision.

අපගේ මෙහෙවර

OUR MISSION

අපගේ සේවාදායකයා කේන්ද්‍ර කරගත් සුහදශිලී පාරිභෝගික සේවාවක් සඳහාම ඇප කැප වූ කණ්ඩායම් හැඟීමකින් යුත්, ඵලදායි පවුලක් ලෙස සමූහිකව කටයුතු කරමින් අන්තර්ජාල දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ගෞරවනීය ස්ථානයක් හිමිකර ගැනීමට කටයුතු කිරීම අපගේ මෙහෙවර වන්නේය.

A team of dedicated sense for our client based in cordial customer service, effective action to secure the family solidarity, the Internet advertising field, where our mission is.

web-banner-for-home-page

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ සුභ පැතුම්.

gayanthaසෑම නව වසර උදාවකදීම පෞද්ගලිකව මෙන්ම සාමාජීය වශයෙන් නව බලාපොරොත්තු ඇති කර ගැනීම ස්වාභාවය යි. එබැවින් වසරක් එළඹෙන අද දිනය සැම සිත්හි නවමු හැගීම් ජනිත වන ප්‍රබෝධමත් දිනයකි.

ගෙවී ගිය වසර තුළ සිදු වු අඩුපාඩු, අතපසුවීම් නිවැරදි කර ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නව වසර ආරම්භ කරමු.

අලුත් බලාපොරොත්තු, අපේක්ෂා මානව ජීවිත සක්‍රීය කරන බැවින් නව වසර ඒ අපේක්ෂා, බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට ඉඩ හසර නිර්මාණය කර දෙයි.

රටක් ජාතියක් වශයෙන් ඉදිරි අනාගතය ජය ගැනීම ශ්‍රී ලාංකීය අප සැමගේ අරමුණයි. පසුගිය වසරක කාලය තුළ නව රජය සාමකාමී නිදහස් ස්ථාවර රාජ්‍යයකට අවැසි පසුබිම ගොඩනගා ඇත. ජනතාවගේ බලාපොරොත්තු නිවැරදි ව ඉටු කිරීම රජයේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ අන් කවරදාවක් නොවු වෙනසකට මුල පිරූ 2015 වසරේ ලැබූ ජයග්‍රහණ සිහිපත් කරමින් අදින් ආරම්භ වන නව වසර යහ පාලනය ස්ථාවර වූ නිදහස් සමෘද්ධිමත් දේශයකට මග විවර වනු ඇත.

එවන් අවස්ථාවක සිය තෙවන වසරට පිය නගන මේ අභිමාවත් මොහොතේ නව්‍ය දැන්වීම්කරණයේ නිම්වළලු පුළුල් කරමින් “ලක් ඇඩ්ස් ” ආයතනය ජනතාවට වඩාත් සමීප නම්‍යශීලී සේවාවක් සලසමින් තව තවත් ඉදිරියට යාමට ශක්තිය හා ධෛර්යය සමග 2016 වසර සුභ නව වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගයන්ත කරුණාතිලක මැතිතුමා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය,
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය,
2016 ජනවාරි මස 22 වෙනිදා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ සුභ පැතුම්.

darshaniදැන්වීම්කරණය එක් අතකින් කලාවකි අනෙක් අතින් සේවයකි. සමාජ මෙහෙවරක් ලෙස දැන්වීම්කරණය භාවිත කිරීමට හැකි අවස්ථා ද වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකිය. නිර්මාණශීලීව හා අර්ථවත් ලෙස දැන්වීමක් සැකසීමට හැකියාව ලැබෙන්නේ කුසලතාව හා පළපුරුද්දත්, සමාජාවබෝධයත් මගිනි. එබඳු මෙහෙවරක් කිරීමට “ලක් ඇඩ්ස් ” ආයතනයට හැකියාව හා ශක්තියත් වාසනා ගුණයත් ලැබේවායි ඉත සිතින් ආශිංශනය කරමි.

 

 

ආචාර්ය දර්ශනී ගුණතිලක.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
පාර්ලිමේන්තු ප්‍රවතිසංස්කරණ සහ ජනමාධ්‍ය, අමාත්‍යාංශය,
2016 ජනවාරි මස 22 වෙනිදා

ගරු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමතිතුමාගේ පණිවිඩය.

keheliya_newතොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග බිහිවූ මාධ්‍ය පොදුජන ආකර්ෂණය දිනා ඇත. මෙම මාධ්‍ය මෙහෙයවන, නිර්මාණය කරන මාධ්‍යකරුවන් තම ග්‍රාහකයා දැනුවත් කිරීම මෙන් ම සමාජ-පුද්ගල ගෙරවයට හානි නොකිරීමත් දේශීය සංස්කෘතික හර පද්ධතිය ආරක්ෂා කිරීමටත් වග බලාගත යුතු අතර, ප්‍රේක්ෂකයාගේ පැහැදීම හා විශ්වාසය මත තම මාධ්‍ය පවතින බවද අමතක නොකළ යුතුය.

මුදල් ඉපයීම හෝ වෙනත් අරමුණු පදනම් කරගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා විනාශ කරන ඕනෑම මාධ්‍යයක් සිදුකරන්නේ රටට විපතකි. තාක්ෂණ බලය අනිසි ලෙස යොදා ගැනීමකි.

දැන්වීම් කලාව ප්‍රගුණ කළ යුතු විෂයකි. මෙම විසල් කලාව මිනිසාගේ ප්‍රයෝජනයට යොදවමින් සමාජ සාරධර්ම ආරක්ෂා කරමින් පවතින නීති රීති යටතේ කටයුතු කරන්නේ නම් අද ආරම්භ වන ලක් ඇඩ්ස් වෙබ් අඩවියට ජනතාවට උසස් සේවාවක් ලබාදිය හැකිවනු ඇත.

ලක් ඇඩ්ස් ආරම්භයට සුභ පැතුම්…!

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ගරු අමාත්‍ය,
ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා,
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය,
2013 නොවැම්බර් 01 වෙනිදා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සුභ පැතුම්.

ariyarathne_athugalaතොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත් සමග වර්තමානයේ නව මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය ඉදිරියට පැමිණ තිබේ. බැංකු සේවා, වෙළඳ ගනුදෙනු, භාණ්ඩ හා සේවා අවශ්‍යතා, අධ්‍යාපන, ප්‍රචාරණය හා විනෝදාශ්වාදය ආදී සෑම අංශයකම වර්ධනය උදෙසා අන්තර්ජාලය යොදා ගැනේ. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ද සැළකිය යුතු මට්ටමකට අන්තර්ජාල තාක්ෂණය පැමිණ ඇත.

මෙවන් අවස්ථාවක සාම්ප්‍රදායික දැන්වීම්කරණයට නව්‍ය අත්දැකීමක් එක්කරන්නටත්, දැන්වීම් ප්‍රචාරණ සේවා අන්තර්ජාලය ඔස්සේ විශ්ව ප්‍රජාවට ගෙන යන්නට ලක් ඇඩ්ස් ආයතනය ගන්නා උත්සහයට මාගේ සුභ පැතුම් එක්කරමි.

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය.
2013 නොවැම්බර් 01 වෙනිදා.